News

ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියට එරෙහි පැමිණිලි 100 ක්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ඇයගේ ශල්‍යකර්මවලින් අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට පැමිණිලි 100කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභ…

කොස්ගොඩ වෙඩි තැබීම: ඉලක්කය වැරදී මිතුරෙකුට බරපතලයි

කොස්ගොඩ, හතරමං හංදිය අසලදී පසුගිය (11) දින සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. ආරංචි මාර්ග අනාවරණය කර…

ගලේවෙල රක්ෂිතයේ පුරාවස්තු කැණීම් කල සැකකරුවන් 6ක් අත්අඩංගුවට

ගලේවෙල පොලිස් වසමට අයත් ගල්කන්ද ඔයදෙක කැලේ රක්ෂිත ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී ලෙස කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු 2025 ජූලි මස 10 වන දින ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු…

ඊයේ (ජුලි 11) දිනයේ සිදුවූ මාරක රිය අනතුරු කිහිපයක්

ඊයේ (ජූලි මස 11 වනදා) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අභාග්‍ය සම්පන්න මාරක රිය අනතුරු වාර්තා වී තිබේ. මෙම අනතුරු හේතුවෙන් ජීවිත කිහිපයක් අහිමි වී ඇති අතර, ඒ පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. ගල්කිස්ස: ලොරි රථයකට යට…

ඉංදියාවේ අහ්මදාබාද් ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් නුවර සිදුවූ දරුණු ගුවන් අනතුරකට හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රීය වීම බව මූලික පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වී තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ලන්ඩන් බලා පිට…

මාතර පරවි දූපත ආසන්න මුහුදේ නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

මාතර පොලිස් වසමට අයත් පරවි දූපතට යන පාලම ආසන්න මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (ජූලි 11) රාත්‍රියේ සොයාගත් බව මාතර පොලිසිය පවසයි. පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර ගොඩට…

මිනුවන්ගොඩදී අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ ගලාහන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදු කර ඇත්තේ 2025 ජූලි මස 11 වන දින අලුයම් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කෙසෙල්බද්දර උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විස…

ඉරානය අමෙරිකාව සමග න්‍යෂ්ටික සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරානය අවධාරණය කරයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මේ බව සඳහන් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා කිසිදු ගිවිසුමක් හෝ විධ…

මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටි විශ්ව විද්‍යාලය සිසුවෙකු අතුරුදහන්.

කොළඹ වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ස්නෝර්කලින් කරමින් සිටියදී 24 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි කොළඹ වරාය පොලිසියට ලැබුණු පැමිණිල්ලක අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ තැනැත්තා ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුව…

කෙහෙළියගේ දියණියට ඇවන්ගාඩ් මාසිකව ගෙවූ ලක්ෂ 13 ගැන සේනාධිපතිගෙන් විමර්ශන

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ඇවන්ගාඩ් සමාගමෙන් මාසිකව රුපියල් ලක්ෂ 13ක වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.  ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමු…

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගැන ඔහුගේ බිරිඳගෙන් ලිපියක්

“සෙනානි ජයරත්න අලුත්ගමගේ” තම සැමියා “මහින්දානන්ද අලුත්ගමගේ” ගැන තැබූ සටහන බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව ඔහුගේ බිරිඳ වන සෙනානි ජයරත්න අලුත්ගමගේ මහත්මිය විසින් ලිපියක් ලියා තිබෙනවා. මෙම ලිපි…

කටාර් හී ඇමෙරිකානු කඳවුරට පහර දීමෙන් පසු ඉරානය සටන් විරාමයකට එකඟ වෙයි???

කටාර්හී පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට එළඹීමට ඉරානය එකඟ වී ඇති බව ඉරාන රූපවාහිනිය නිවේදනය කළා. ඉරාන රූපවාහිනිය පවසන්නේ මෙම ප්‍රහාරය "සාර්ථක" එකක් වූ බවයි. ඉරාන රූපවාහ…

කඩවත තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

ඊයෙ (23) දින කඩවත නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ වෙළඳසැලක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙනවා. ගින්න පිළිබඳව කඩවත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව, පොලිස් නිලධාර…

රාගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මගින් සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2025 ජූනි 22 වන දින මහර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය …

බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05 නැතිනම් අවුරුදු 02 යි

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්! Laknews99 වෙත ලැබුණු තොරතුරු අනුව, මෑත දිනවල සමාජ මාධ්‍ය ජාලවල "බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05 නැතිනම් අවුරුදු 02 යි" යනුවෙන්…

සොරෙක් සහ සොර බඩු ලඟ තබාගත් දෙදෙනෙක් පොලිස් දැලේ

වැලිකඩ පොලිස් වසමේ නිවාස කිහිපයක් බිඳ දේපළ සොරා ගත් බව කියන පුද්ගලයෙකු සහ එම සොර බඩු ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත…

මේ වසර අවසන් වන්නට පෙර ග්‍රාමීය මාර්ග 1800ක් සංවර්ධනය කරනවා

ග්‍රාමීය මාර්ග 1800ක් මේ වසරේ සංවර්ධනය කිරීමට ඉලක්ක කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, මෙම වසර අවසන් වීමට පෙර දිවයින පුරා ග්‍රාමීය මාර්ග 1800…

බදුල්ලේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේ 2025 ජුනි 21 වන දින සවස මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා. තඹුත්තේගම ප්‍රදේශයේ සිට වන්දනා ගමනක් ගිය බස් රථයක්, බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ගමන් කරමින් සිටියදී රියදුරුට පාලනය…

යාපනයේ හෝටලයක ලිෆ්ට් අනතුරකින් තරුණයෙක් මරුට

යාපනය පොලිස් බල ප්‍රදේශයට අයත් පන්නේ ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම සිද්ධිය 2024 ජූනි 21 වන දින රාත්‍රියේ සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ යාපනයේ නිර්වේලි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිද…

කැලණියේදී කසළ තේ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කැලණිය පොලිස් වසමේ, කැලණිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර තිබේ. ජූනි 21 වන දින සවස සිදු කළ මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 3681ක් සොයා ගැනීමට හැකි වී ඇත.…

Load More
That is All