පෙම් සබඳතාවක් නිසා 17 වියැති පාසැල් සිසුවියක් මිය ගිහින් June 10, 2025 පෙම් සබඳතාවක සිත් වේදනාවෙන් පාසල් සිසුවියකගේ අකල් මරණය පෙම්වතාගේ දුරකථන ඇමතුම් නොලැබීම හේතුවෙන් දැඩි සිත් වේදනාවට පත් වූ පාසල් සිසුවියක්, පෙම්වතාව බිය ගැන්වීමේ අරමුණින් විෂ සහිත ගෙඩි වර්ගයක් ආහාරයට ගැනීමෙන් රෝගාතුර වී මියගොස් ඇ…