Breaking News

ව්‍රායි කැලි බල්තසාර් කොළඹ නගරාධිපති ලෙස තේරී පත්වෙයි

ජාතික ජන බලවේගයේ (NPP) ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපතිවරිය ලෙස තේරී පත්වී ඇත. රහස් ඡන්ද විමසීමකින් පසුව නගර සභා මන්ත්‍රී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය නව කොළඹ නගරාධිපතිවරිය ලෙස ත…

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවදෙනෙකු ඇප මත මුදාහරී

හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ හිටපු සම්බන්ධීකරණ නිලධාරී නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර ඇත. මෙම ස…

🔴 Video | හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා දිවි ගමනට සමුදෙයි

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර සිටිමු. ඇය මිය යන විට 78 වන වියේ පසු වූවාය. කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමි…

දෙහිවල, නැදිමාලයේ වෙඩි තැබීමක්

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.  වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බව පොලීසිය තහවුරු කරයි.  යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් වෙළෙඳසැ…

බ්ලූමැන්ඩල් හි වෙඩි තැබීමක් ( වීඩියෝ දර්ශන සහිතයි)

අද (18) පස්වරුවේ බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.  මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 38 ක් වූ පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. …

Update : කොටහේනේ වෙඩි තැබීමේ තවත් තොරතුරු

2025.05.16 සවස  කොටහේන පොලිස් වසමේ,  සුමිත්‍රාරාම මාවත ,කොටහේන, කොළඹ 13,   පදිංචි  වයස අවුරුදු 42ක් වන කනගරත්නම් චන්ද්‍රකුමාර් හෙවත්  "බිලිංවත්තේ හිච්චා" යන අයෙකුට හා වයස 70 ක් පමන වන "මිසිලියා" යන කාන්තාවට …

කොටහේනෙ වෙඩි තැබීමක්

කොටහේන ප්‍රදේශයේදී මීට සුලු මොහොතකට මපෙර වෙඩි තැබීමක්  සිදු  වී  තිබෙනවා. මෙසේ  වෙඩි තැබීමෙන් කාන්තාවක  හා  පුරුෂයෙකු  තුවාල ලබා ඇති අත  ඔවුන්ව  කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි  වාර්තා වෙන්නෙ.

Update : හලාවත විලත්තාවේ වෙඩි තැබීමේ නවතම තොරතුරු

හලාවත පොලිස් වසමේ පුංචි විලත්තාවේ මුගුණුවටවන ප්‍රදේශයේ අද (16) සවස 5.00 ට පමණ සිදු වූ වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධියේ  කාන්තාව මිය ගොස් තිබේන බව වාර්තා වෙනවා.. මියගිය කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව කියන 31 හැවිරිද…

හලාවත විලවත්තේ වෙඩි තැබීමක්

හලාවත විලවත්ත ප්‍රදේශයේ මීට සුලු මොහොතට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තම ස්වාමීයා  විසින් බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා  තමාද ගෙල වැල ලාගන්න උත්සහ දරා ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ  වෙතත් මේ වනවිට දෙදෙනාම  රෝහල්ගත කර ඇතිබව ස…

අන්තරේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුලු තවත් නම දෙනෙකු අත්තඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුලු තවත් නම දෙනෙකු අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනාව මත අත්අ ඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ව අත්තඩංගුවට ගෙන තිබෙන්නේ සෞක්‍ය අමාත්‍යාංශය අසල පැවති විරෝධතාවයක් අතර …

ගෙවල් බිඳ ලැප්ටොප් සහ දුරකථන සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට

යක්කල ප්‍රදේශයේ  ගෙවල් වලට  ඇතුලු වී බඩු භාණ්ඩ සොරකම් කිරීම් ආදි අපරාධ කීපයකටම සම්භන්ධ සැකකරුවෙක්  අපරාධ නිවාරණ රාජකාරි  වල යෙදී සිටි යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් හට ලද තොරතුරක් මත අත්තඩංගුවට ගෙන තිබෙන බව පැවසෙනවා.. මෙ…

දෙමටගොඩ පුද්ගල ඝාතනයට සම්භන්ධව සිව් දෙනෙක් පොලිස් බාරයට

පසු ගිය (13) වනදා අමානුශික ලෙස පොලු වලින් පහර දී දෙමටගොඩ ප්‍රදේශයේදී පුදගලයෙක්  ඝාතනය කිරීමේ අමානුශික අපරාධය සම්භන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු  අත් අසංගුවට ගැනීමට දෙමටගොඩ පොලිස් විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙසේ අත්තඩංගුවට ප…

වෙන්නප්පුව, වෙල්ලමන්කරේ මුහුදේ දිය නෑමට ගිය තවත් මල සිරුරක් සොයාගැනේ

වෙන්නප්පුව, වැල්ලමකරේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රළ පහරට හසු වී ගසාගෙන ගිය ඉන්  අතර තරුණයන් තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ගියා. තරුණයන් හය දෙනාගෙන් දෙදෙනෙකු ධීවරයින් විසින් බේරා ගන්නා ලද අතර දියේ ගිලී…

ගැරඩිඇල්ල බස් අනතුරේ මියගිය අයගේ පවුල්වලට හිමි වන්දි මුදල් ප්‍රා.ලේ වෙත

පසුගිය දින කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන වන්දි මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කිරීමට නියමිතව ඇත. මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උ…

රම්බොඩ ගැරඩි ඇල්ල බස් රථ අනතුරෙන් තවත් අයෙක් මරුට

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ පසුගිය 11 වැනි දින සිදුවූ බස් රථ අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු, ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අද (14) දින මිය ගිය බව කොත්මලේ පොලිසිය වාර්තා කරනවා. මියගිය …

Load More
That is All