ඉරානය අමෙරිකාව සමග න්‍යෂ්ටික සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි June 27, 2025 අමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරානය අවධාරණය කරයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මේ බව සඳහන් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා කිසිදු ගිවිසුමක් හෝ විධ…
කෙහෙළියගේ දියණියට ඇවන්ගාඩ් මාසිකව ගෙවූ ලක්ෂ 13 ගැන සේනාධිපතිගෙන් විමර්ශන June 24, 2025 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ඇවන්ගාඩ් සමාගමෙන් මාසිකව රුපියල් ලක්ෂ 13ක වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමු…
ව්‍රායි කැලි බල්තසාර් කොළඹ නගරාධිපති ලෙස තේරී පත්වෙයි June 16, 2025 ජාතික ජන බලවේගයේ (NPP) ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපතිවරිය ලෙස තේරී පත්වී ඇත. රහස් ඡන්ද විමසීමකින් පසුව නගර සභා මන්ත්‍රී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය නව කොළඹ නගරාධිපතිවරිය ලෙස ත…
ජනාධිපති අරමුදලේ සේවා සියල්ලම මාර්ගගත ක්‍රමයට! June 15, 2025 ජනාධිපති අරමුදල මගින් ජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ජූනි මස 21 වන දින සිට මාර්ගගත (Online) ක්‍රමයට ලබා ගැනීමට හැකි වන බව නිවේදනය කර ඇත. මින් පෙර වෛද්‍යාධාර සඳහා වන අයදුම්පත් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහාම භාර ගැන…
ජනපති අනුර ජර්මානු ආර්ථික සහයෝගිතා හා සංවර්ධන ඇමතිනි හමු වෙයි. June 14, 2025 ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) බර්ලිනයේ වෝල්ඩෝෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගිතා හා සංවර්ධන ඇමති රීම් අලබාලි-රඩොවන් මහත්මිය හමුවිය. මතු වන ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙ…
අනාගත පරපුර වෙනුවෙන් "යෞවන සමාජ" ව්‍යාපෘතියක් May 22, 2025 හෙට (මැයි 23) දිනයේ සිට දිවයින පුරා ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි "යෞවන සමාජ" ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය සූදානම් වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. අනාගතයට සරිලන තරුණ පරම්පරාවක් බිහිකිරීම සඳහ…
පාතාලයට සම්බන්ධ දේශපාලඥයින් වහාම හෙළි කළ යුතුයි – කාවින්ද ජයවර්ධන මහතා May 22, 2025 පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දේශපාලඥයින් කවුරුන්ද යන්න වහාම රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කරයි. එම නම් හෙළිදරව් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවිය යුතු අතර, ඔවුන් වහාම අත්අ…
දේශීය ආදායම් පනතට සංශෝධන: බැංකු ගිණුම් විවෘත කරන්නත් TIN අංකය අත්‍යවශ්‍යයි May 20, 2025 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. මෙම සංශෝධන මඟින් පොලී මත රඳවා ගැනීමේ බද්ද සම්බන්ධයෙන් වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂිතයි. ඒ අනුව, වසරකට රුපියල් මිලියන 1.8…
චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරේ May 19, 2025 බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද (19) නියෝග කළේය. ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10…
ආර්ථික සුනාමියක් ගැන සජිත් අනතුරු අඟවයි May 18, 2025 ඇමෙරිකාව විසින් පනවා ඇති බදු හේතුවෙන් මෙරට ආර්ථිකය සුනාමියකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ නාත්තන්ඩියේ පැවති ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් …
ලක්ෂ්මන් යාපා සහ තවත් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි May 16, 2025 2014 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදවි ප්‍රාප්ත වීමෙන් දෙවන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් භාවිතා කරමින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල ව…
EPDP පක්ෂය රජයට සහාය දීම ප්‍රතික්ෂේප කරයි. May 14, 2025 උතුරේ කිසිදු පළාත් පාලන ආයතනයක රජයට සහාය නොදක්වන බව පක්ෂයේ මහ ලේකම් ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය. එය පක්ෂයේ අවසාන තීරණය බව ද පැවසීය. යාපනයේ පක්ෂ මූලස්ථානයේදී EPDP යේ පළාත් පාලන අපේක්ෂකයින්, ප්‍රාදේශීය නියෝජිතයින් සහ පක්ෂයේ ප්‍රධ…
මහින්දානන්ද අධිකරණයට යයි May 14, 2025 හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඉකුත් රජය සමයේ කාබනික පොහොර නැවක් ප්‍රමිතියෙන් තොරව ආනයනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර…