BREAKING NEWS 🔴 :

අන්තරේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුලු තවත් නම දෙනෙකු අත්තඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුලු තවත් නම දෙනෙකු අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනාව මත අත්අ ඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුලු තවත් නම දෙනෙකු අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනාව මත අත්අ ඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ව අත්තඩංගුවට ගෙන තිබෙන්නේ සෞක්‍ය අමාත්‍යාංශය අසල පැවති විරෝධතාවයක් අතර තුරදී බව වැඩි දුරටත් සඳහන් වෙනවා..

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post