BREAKING NEWS 🔴 :

ගැරඩිඇල්ල බස් අනතුරේ මියගිය අයගේ පවුල්වලට හිමි වන්දි මුදල් ප්‍රා.ලේ වෙත

 

මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජීවිත අහිමි වූ පවුල් වල සාමාජිකයන්ට භාරදීමට නියමිතයි

පසුගිය දින කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන වන්දි මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කිරීමට නියමිතව ඇත. මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සිදුකරන කරන ලබනවා.


මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 ලක්ෂ (රු. 100,000) වන්දි මුදලක් ලබාදෙනු ඇත.


මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජීවිත අහිමි වූ පවුල් වල සාමාජිකයන්ට භාරදීමට නියමිතයි 


මියගිය පුද්ගලයන් 23 දෙනා ජීවත් වූ පහත ප්‍රදේශවල ලේකම් කාර්යාල මගින් මුදල් බෙදාහැරේ:


තිස්සමහාරාම


ලුණුගම්වෙහෙර


වැලිමඩ


හල්දුම්මුල්ල


ඇල්ල


කුණ්ඩසාලේ


බමුණාකොටුව


පඬුවස්නුවර-බටහිර


පොල්පිතිගම


වනාතවිල්ලුව


හලාවත


බුත්තල


තණමල්විල


වැල්ලවාය


කන්තලේ


රඹැව

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post