2025.05.16 සවස කොටහේන පොලිස් වසමේ, සුමිත්‍රාරාම මාවත ,කොටහේන, කොළඹ 13, පදිංචි
වයස අවුරුදු 42ක් වන කනගරත්නම් චන්ද්‍රකුමාර් හෙවත් "බිලිංවත්තේ හිච්චා" යන අයෙකුට හා වයස 70 ක් පමන වන "මිසිලියා" යන කාන්තාවට නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වෙනවා.
මේ වන විටත් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
Updated:
වයස අවුරුදු 42ක් වන කනගරත්නම් චන්ද්‍රකුමාර් හෙවත් "බිලිංවත්තේ හිච්චා"
පසුගියදා කොටහේන දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ රූප රාමු අප වෙත ලැබී තිබෙනවා. එම රූප රාමු පහතින් දැක්වෙ..
මෙම රූපරාමු සමාජ මාධ්‍ය ඇසුරෙන් උපුටා ගන්නා ලදී