HomeBreaking News හලාවත විලවත්තේ වෙඩි තැබීමක් 5/16/2025 07:06:00 PM 0 හලාවත විලවත්ත ප්‍රදේශයේ මීට සුලු මොහොතට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තම ස්වාමීයා විසින් බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තමාද ගෙල වැල ලාගන්න උත්සහ දරා ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වනවිට දෙදෙනාම රෝහල්ගත කර ඇතිබව සඳහන්. Tags: Breaking News News Facebook Twitter