BREAKING NEWS 🔴 :

වෙන්නප්පුව, වෙල්ලමන්කරේ මුහුදේ දිය නෑමට ගිය තවත් මල සිරුරක් සොයාගැනේ

වෙන්නප්පුව, වැල්ලමකරේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රළ පහරට හසු වී ගසාගෙන

 වෙන්නප්පුව, වැල්ලමකරේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රළ පහරට හසු වී ගසාගෙන ගිය ඉන්  අතර තරුණයන් තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ගියා.


තරුණයන් හය දෙනාගෙන් දෙදෙනෙකු ධීවරයින් විසින් බේරා ගන්නා ලද අතර දියේ ගිලී මියගිය දෙදෙනෙකුගේ සිරුරු අද උදෑසන වෙරළට ගසාගෙන ගොස් තිබුණි. අනෙක් මළ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.


බගවන්තලාවේ තරුණයන් පිරිසක් වන මොවුන්  පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් ලෙස සේවය කර ඇත.


මළ සිරුරු සොයා ගත් තරුණයන් තිදෙනා පලනි සන්දි සෙලාජාජ් (19), පලනි සන්දි ආරියමුත්තු (17) සහ සෙල්වමුත්තු සෙල්වරාජ් (28) ය. ඔවුන්ගේ ඥාතීන් සිරුරු හදුනා ගැනීමට අද දහවල් එම ස්ථානයට පැමිණ තිබේ..

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post