BREAKING NEWS 🔴 :

බ්ලූමැන්ඩල් හි වෙඩි තැබීමක් ( වීඩියෝ දර්ශන සහිතයි)

 

අද (18) පස්වරුවේ බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (18) පස්වරුවේ බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.


 මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 38 ක් වූ පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

UPDATE : සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 38 ක් පමන වන ඉලාම් වසීම්  නැමැත්තෙක් බව පැවසේ



සමාජ මාධ්‍ය තුලින් උපුටා ගන්නා ලද වීඩියෝ  දර්ශනයක් පහතින් දක්වා ඇත. 




source: aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post