පසු ගිය (13) වනදා අමානුශික ලෙස පොලු වලින් පහර දී දෙමටගොඩ ප්‍රදේශයේදී පුදගලයෙක් ඝාතනය කිරීමේ අමානුශික අපරාධය සම්භන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත් අසංගුවට ගැනීමට දෙමටගොඩ පොලිස් විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.
මෙසේ අත්තඩංගුවට පත්ව ඇත්තේ දෙමට ගොඩ හා බොරැල්ල ප්‍රදේශවල පදිචි අවුරුදු 17 ත් 21 ත් අතර තරුණයන් බවයි වාර්තා වෙන්නෙ..
මෙම ඝාතනය සම්භන්ධ වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන බව වැඩි දුරටත් සඳහන් වෙනවා.