BREAKING NEWS 🔴 :

කොටහේනෙ වෙඩි තැබීමක්

කොටහේන ප්‍රදේශයේදී මීට සුලු මොහොතකට මපෙර වෙඩි තැබීමක්  සිදු  වී  තිබෙනවා. මෙසේ  වෙඩි තැබීමෙන් කාන්තාවක  හා  පුරුෂයෙකු  තුවාල ලබා ඇති අත  ඔවුන්ව  කොළඹ

කොටහේන ප්‍රදේශයේදී මීට සුලු මොහොතකට මපෙර වෙඩි තැබීමක්  සිදු  වී  තිබෙනවා. මෙසේ  වෙඩි තැබීමෙන් කාන්තාවක  හා  පුරුෂයෙකු  තුවාල ලබා ඇති අත  ඔවුන්ව  කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි  වාර්තා වෙන්නෙ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2