BREAKING NEWS 🔴 :

ගෙවල් බිඳ ලැප්ටොප් සහ දුරකථන සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට

ගෙවල් වලට  ඇතුලු වී බඩු භාණ්ඩ සොරකම් කිරීම් ආදි අපරාධ කීපයකටම සම්භන්ධ සැකකරුවෙක්  අපරාධ නිවාරණ රාජකාරි  වල යෙදී සිටි යක්කල

 යක්කල ප්‍රදේශයේ  ගෙවල් වලට  ඇතුලු වී බඩු භාණ්ඩ සොරකම් කිරීම් ආදි අපරාධ කීපයකටම සම්භන්ධ සැකකරුවෙක්  අපරාධ නිවාරණ රාජකාරි  වල යෙදී සිටි යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් හට ලද තොරතුරක් මත අත්තඩංගුවට ගෙන තිබෙන බව පැවසෙනවා..


මෙසේ අත්තඩංගුවට පත් සැකකරු වරපලාන ප්‍රදේශයේ  පදිංචි 27 හැවරදි  අයෙකු බවයි සදහන් වෙන්නෙ..


 අත්තඩංගුවටපත්  පුද්ගලයාගෙන් කල ප්‍රශ්න කිරීම් වලින්  නවීන ජංගම දුරකථන 2ක් ලැප්ටොප් වර්ගයේ පරිගණක 05ක් සොයාගැනීමට යක්කල පොලීසියේ නිලධාරීන් සමත්ව ඇති බව පැවසෙනවා


source: neth

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post