ගැඹුරු පීඩන අවපාතය අද සවස දිවයිනට ඇතුළු වෙයි 1/09/2026 01:08:00 PM ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුලං ඇති කරමින් ගැඹුරු පීඩන අවපාතය අද සවස දිවයිනට ඇතුළු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේ…