BREAKING NEWS 🔴 :

අස්වැසුමෙන් ලක්ෂ 35ක් උස්සලා

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි කළමනාකරණ සේවා නිලධාරිනියක් රුපියල් 35 ලක්ෂ 80 දහසක "අස්වැසුම" ප්‍රතිලාභ මුදල් වංචා කිරීම සම්බන්ධයෙ



කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි කළමනාකරණ සේවා නිලධාරිනියක් රුපියල් 35 ලක්ෂ 80 දහසක "අස්වැසුම" ප්‍රතිලාභ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම නිලධාරිනිය, අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබිය යුතු මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. පොලිස් මූල්‍ය අ
පරාධ කොට්ඨාසය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.



මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post