ර්යාලයේදීයි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූ අතර එතුමිය ඉදිරියේ මන්ත්‍රීවරු දිවුරුම් දුන්නා. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායමේ නායිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක්.
කොළඹ නගරයේ ඉදිරි සංවර්ධනයට සහ ජනතාවගේ යහපතට මෙම නව මන්ත්‍රී කණ්ඩායම කැපවී වැඩ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.