BREAKING NEWS 🔴 :

වගා නොකළ ඉඩම් සම්බන්ධයෙන් කරුණු දක්වන්න වෙයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සති දෙකක කාලයක් ඇතුළත වගා නොකළ ඉඩම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි ඉඩම් හිමියන්ට දැනුම් දී තිබෙනවා

වගා නොකළ ඉඩම් ගැන අවධානය: හේතු දක්වන්නැයි ඉඩම් හිමියන්ට දැනුම් දීමක්!

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සති දෙකක කාලයක් ඇතුළත වගා නොකළ ඉඩම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි ඉඩම් හිමියන්ට දැනුම් දී තිබෙනවා.


කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පවසන පරිදි, දිවයින පුරා අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් වගා නොකර අත්හැර දමා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. එම නිසා මෙලෙස වගා නොකර ඉඩම් අත්හැරීමට හේතු පැහැදිලි කරන ලෙසයි ඉඩම් හිමියන්ට දැනුම් දී ඇත්තේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post