BREAKING NEWS 🔴 :

සිදුවෙමින් පවතින අපරාධ ක්‍රියා ඉදිරියේදී දෙගුණ විය හැකි බවට අනතුරු අඟවයි

 

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසන පරිදි දැනට සිදුවෙමින් පවතින අපරාධ ක්‍රියා ඉදිරියේදී දෙගුණ විය හැකි බවට අනතුරු අඟවයි.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසන පරිදි දැනට සිදුවෙමින් පවතින අපරාධ ක්‍රියා ඉදිරියේදී දෙගුණ විය හැකි බවට අනතුරු අඟවයි.


රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතා සිදුවන සිදුවීම් වලින්ම වටහා ගත හැකි බවත්, සියලු දෙනා මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බවත් රණවිරු සැමරුමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක අංශ සහ මහජනතාව අවධානයෙන් සිටීම ඉතා වැදගත් බව ද ඔහු අවධාරණය කළේය. ඉදිරියේදී අපරාධ වැඩිවීමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා සුදුසු පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post