BREAKING NEWS 🔴 :

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමට හේතු වූ නිශ්චිත කරුණු

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමට හේතු වූ නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2