BREAKING NEWS 🔴 :

මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

 

මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) පැමිණි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) පැමිණි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.


අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අලුත්ගමගේ මහතා, අද දිනයේ අධිකරණයට පැමිණීම විශේෂත්වයකි. ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් නඩුව අද දින කැඳවීම සඳහා මෝසමක් ඉදිරිපත් කර තිබේ.


පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතාව අත්අඩංගුවට ගැනීමට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post