BREAKING NEWS 🔴 :

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට මුද්‍රා තබයි

 

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ලෙස සේවය කළ චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නිල මැදිරියට මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇති බව

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ලෙස සේවය කළ චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නිල මැදිරියට මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පැවසනවා.


ඒ අනුව, ලබන සඳුදා (19) දින, හිටපු මහේස්ත්‍රාත්වරිය වන චානිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණයට පැමිණ ඇයගේ නිල කාමරයේ ඇති භාණ්ඩ එකතු කර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.


එතෙක් නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා.


චානිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට ලැබුණු පැමිණිලි කිහිපයක් මත සිදු කෙරෙන විමර්ශනවලට අනුව මෙලෙස නිල කාමරයට මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

source:aruna.lk


The Kaduwela Police said that the Judicial Service Commission has taken steps to seal the official room of Ms. Chanima Wijebandara, who served as the Kaduwela Magistrate, at the Kaduwela Magistrate's Court.Accordingly, on Monday (19), former Magistrate Ms. Chanima Wijebandara has been given the opportunity to come to the court and collect the items belonging to her in her official room.Kaduwela Police also said that steps have been taken to provide police security for the official room until then.The official room has been sealed in this way subject to investigations being conducted on several complaints received by the Judicial Service Commission regarding Chanima Wijebandara.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2