BREAKING NEWS 🔴 :

අද (14) රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළී තව අනතුරක්

 

පසුගිය දා කොත්මලේ, රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුරක් සිදුවූ ස්ථානය ආසන්නයේම අද (14) වෑන් රථයක් පෙරලී ඇති අතර, එමඟින් අනතුරක් ඇතිව තිබේ.

පසුගිය දා කොත්මලේ, රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුරක් සිදුවූ ස්ථානය ආසන්නයේම අද (14) වෑන් රථයක් පෙරලී ඇති අතර, එමඟින් අනතුරක් ඇතිව තිබේ.

 මෙම අනතුරින් පුද්ගලයන් 12ක් තුවාලයට ලක්වී ඇති බව පැවසෙනවා.

තුවාලකරුවන් කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා කොත්මලේ රෝහලට රැගෙන යාමට කටටුතු කර ඇත් අතර. ඔවුන්ගේ සෞඛ්ය තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම අනතුරට ලක් වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ  පදිංචි අය බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post