BREAKING NEWS 🔴 :

සියලුම දිස්ත්‍රික්ක සූදානම් | ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

 

නිරිතදිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වර්ෂාපතන තත්ත්වය නිසා ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථ



නිරිතදිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වර්ෂාපතන තත්ත්වය නිසා ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර ඇත.

මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා 117 හදිසි දුරකථන අංකය භාෂා තුනෙන්ම පැය 24 පුරාම ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post