BREAKING NEWS 🔴 :

සොරකම් රැසකට සම්බන්ධයෙන් රත්මලානේ යුවළක් අත්අඩංගුවට

 

කළුතර සහ පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් විවාහක යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර සහ පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් විවාහක යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 42 සහ 35 ක් වන අතර ඔවුන් රත්මලානේ පදිංචිකරුවන් වේ.

ඔවුන්  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2