අද (13) උදෑසන 07.30 ට පමණ ආනමඩුව තෝනිගල සිට වෙසක් බැලීමට පැමිණි ලොරි රථයක් යතුරුපැදියක ගැටී අනතුරුව ගසක වැදී අනතුරක් සිදු උනා. මෙම අනතුර සිදු වී ඇත්තේ කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල අසලයි.
මෙම අනතුරෙන් පුද්ගලයන් 12 දෙනෙක් පමණ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මාරවිල පොලීසිය විසින් සිදු කරන බව වාර්තා වෙනවා..