BREAKING NEWS 🔴 :

Lak News 99 | පසුගිය දෙදින තුල පොලීසිය සිදු කල වැටලීම් පිලිබද සාරාංශය

පසුගිය ජුනි මස හය වන දින සවස, මොරටුව පොලිස් නිලධාරීන් විසින් ලුනාව අට වන පටුමග, රත් පෙට්ටිය අසලදී හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් පන්සිය පනහක් තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2