BREAKING NEWS 🔴 :

හම්බෙගමුව, අලුත්වැව ප්‍රදේශයේ තවත් පුද්ගල ඝාතනයක්

 

පිරිසක් මත්පැන් සාදයක් පවත්වා  අවසන්ව ත්‍රීරීද රථයකින්  ගමන් කරමින් සිටියදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ත්‍රීරීදරථයේ  සිටි පුද්ගලයෙක් තවත් දෙදෙනෙකු

 පිරිසක් මත්පැන් සාදයක් පවත්වා  අවසන්ව ත්‍රී රෝද රථයකින්  ගමන් කරමින් සිටියදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ත්‍රී රෝද රථයේ  සිටි පුද්ගලයෙක් තවත් දෙදෙනෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වෙනවා.

එසේ පහරදීමෙන් අනතුරුව තුවාල කරුවන් හම්බෙගමුව රෝහලට ඇතුලත් කිරීමෙන්  අනතුරුව  එක් පුද්ගලයෙක්  මරණුවට පත්ව තිබෙනවා.

අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා තිබෙනවා.

සැකකරු අත්තඩංගුවට ගැනීම සඳහා වැඩි දුර විමර්ශන හම්බේගමුව පොලීසිය විසින් සිදු කරන බවටයි වාර්තා වෙන්නෙ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post