BREAKING NEWS 🔴 :

තලාතුඔය අංකෙලිපිටිය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

ඊයේ (17) තලාතුඔය, අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ 75 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

ඊයේ (17) තලාතුඔය, අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ 75 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.


පොලිසිය පවසන්නේ, මෙම ඝාතනය ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමකදී සිදු වී ඇති බවයි.

 විමර්ශන වලට අනුව, මරණකරුගේ හිස ප්‍රදේශයට ගලකින් මාරාන්තික  ප්‍රහාරයක්  එල්ල  කර ඇති බව හෙලිවෙයි.


වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තලාතුඔය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.


source:aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post