BREAKING NEWS 🔴 :

සීගිරියේ හෝටලයක් තුල තිබී පතරොම් හමුවේ

 

දේශීය හා විදේශීය සංචාරකයින් නිතර ගැවසෙන සීගිරිය ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක තිබී ජීව උණ්ඩ 40ක් පමණ  සොයාගත් බව සීගිරිය පොලිසිය පවසනවා.

දේශීය හා විදේශීය සංචාරකයින් නිතර ගැවසෙන සීගිරිය ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක තිබී ජීව උණ්ඩ 40ක් පමණ  සොයාගත් බව සීගිරිය පොලිසිය පවසනවා.


හෝටල් කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, සීගිරිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර, හෝටලයේ අල්මාරියක කුඩා පෙට්ටියක තිබී  මෙම ජීව උණ්ඩ සොයා ගත් බව පවසනවා..


මෙම පතරොම් කාට අයිතිද යන්න තවමත් සොයාගෙන නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

source:aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post