BREAKING NEWS 🔴 :

අධි ධාරිතා යතුරුපැදි සිද්ධියට හම්බන්තොට කුරුළු උද්‍යාන හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගියදා ආනයනය කරන ලද නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි කිහිපයක් එම කුරුළු උද්‍යානයේ ගබඩාවක තිබී සොයාගත් බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2