BREAKING NEWS 🔴 :

පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරක් වෙලා

 

අද (14) උදෑසන කොළබ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්

අද (14) උදෑසන කොළබ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරකට භාජනය උනා.

මෙම  අසිද්ධියෙන් කිසිවෙමුටත් තුවාල සිදු වී නැති බ් අවයි වාර්තා වෙන්නෙ

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2