BREAKING NEWS 🔴 :

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (20) අධිකරණයට

 

අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගා

අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.


පැමිණිලි තුනකට අදාළව රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, අදාල නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post