අද (13) උදෑසන කොට්ටාව , විහාර මාවතේ පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
ගින්න හටගන්නා අවස්ථාවේ නිවස තුල සිට ඇත්තේ අවුරුදු 19ක තරුණියක් බවත් නිවසේ අනිත් සාමාජිකයන් වෙසක් බලන්න ගොස් ඇති බවත් පැවසෙනවා. නිවසේ රැදී සිටි තරුණිය අධික ලෙස පිලිස්සීම නිසා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා..
මෙම සිද්ධිය සම්භන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වනු ලබනවා..